සත්‍යයේ පුවත් අඩහැරය….

රතන හිමිගේ උපවාසය අදත්..

Podu Jana Peramunaත්‍රස්තවාදයට සහය දෙන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන පිරිස වහාම ඔවුන්ගේ තරනතුරු වලින් ඉවත්කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මහනුවර, ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ ඊයේ (31) ආරම්භ කරන ලද උපවාසය දෙවනැ දිනයටත් අද (01) ක්‍රියාත්මක වේ. මේ වන විට රටතුළ දැඩි ආන්දොලනයකට පත්ව ඇති සිසේරියන් සැත්කම් සිදුකරන ලද කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මොහොමඩ් ෂාෆි ඇතුළු වෛද්‍යවරුන් සම්බන්ධයෙන් කඩිනම්, විධිමත් විමර්ශනයක් සිදුකිරීම සදහා ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන ලෙස ද අතුරලියේ රතන හිමියන් ජනාධිපතිවරයාට බලකර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට