සත්‍යයේ පුවත් අඩහැරය….

මංතීරු නීතිය අද (10) සිට දැඩිව ..

Podu Jana Peramunaමංතීරු නීතිය අද (10) සිට දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලීසිය පවසයි.ඒ අනුව දිවයිනේ ප‍්‍රධාන නගරවල මෙම නීතිය කි‍්‍රයාත්මක කරනු ඇති බව වාර්තා වේ. මංතීරු නීතිය කි‍්‍රයාත්මක කිරීමට අදාළව රියදුරන්ට සති දෙකක සහන කාලයක් ද පොලීසිය විසින් ලබාදෙනු ලැබුවා. එම කාලය අවසන්වීමත් සමග මංතීරු නීතිය අද සිට දැඩි ලෙස කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කරයි. මීට පෙරද අවස්ථා කිහිපයකදී ප‍්‍රධාන නගර ආශි‍්‍රතව මංතීරු නීතිය කි‍්‍රයාත්මක කළද එය දීර්ඝ කාලීනව සිදු නොවු අතර විවිධ ප‍්‍රවාහන සංගම්ද ඊට එල්ල කළේ දැඩි විරෝධයක්. කෙසේවෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසන්නේ මංතීරු නීතිය නිවැරදිව කි‍්‍රයාත්මක වන්නේ නම් එය වැදගත් වනු ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට