සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී අත්අඩංගුවට පත් ධීවරයින් 18 කට නිදහස..

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධීවර කටයුතු වල නිරතවීම නිසා අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු නිදහස් කර ඇති බව වාර්තා වේ. පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා ඊයේ (14) ලබාදෙන ලද නියෝගයකට අනුව අදාළ ධීවරයින් පිරිස නිදහස් කර තිබේ.මීට මාස දෙකකට පෙර අත්අඩංගුවට පත්වූ මෙම ධීවරයින් පිරිස අධිකරණ නියෝගය අනුව ආගමන විගමන නිලධාරීන් හරහා ඉන්දියාවට භාරදීමට නියමිතව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට