සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන අදහස් පළකිරීමෙන් වළකින්න, අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට දන්වයි..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය සදහා පක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා පිළිබදව අදහස් පළකිරීමෙන් වළකින්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමට දැනුම්දී ඇති බව වාර්තා වේ. අරලියගහ මන්දිරයේදී ඊයේ (17) පැවති පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කර ඇත. ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදුව නොමැති බැවින් පක්ෂයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් විවිධ මත පළකිරීම සුදුසු නොවන අතර මේ මෙහොතේ සිදුකළයුතුව ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම නොව ජනතාවට සේවය කිරීම බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට