සත්‍යයේ පුවත් අඩහැරය….

මඩකළපුව, පොළොන්නරුව මාර්ගයේ අනතුරකින් 05 මරුට, 12 කට තුවාල..

Podu Jana Peramunaඅද (19) අළුයම් කාලයේ මඩකළපුව, පොළොන්නරුව මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මරදන්කඩවල, තිරික්කොන්ඩියාඩිමඩු මාර්ගයේ කොළකනවාඩිය ප්‍රදේශයේදී අද අළුයම 01.45 ට පමණ ගමන් කරමින් තිබූ අත්ට්‍රැක්ටරයක, එම දෙසටම ගමන් කරමින් තිබූ වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ අත්ට්‍රැක්ටරයේ ගමන් කරමින් සිටි 05 දෙනෙකි. තුවාල ලැබූ 12 දෙනෙකු ප්‍රතිකාර සදහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට