සත්‍යයේ පුවත් අඩහැරය….

පාස්කු ප්‍රහාරය අයි.එස් වැඩක් නොවේ – අමාත්‍ය මනෝ ගනේෂන්

Podu Jana Peramunaජීවිත රැසක් විනාශ කරමින් පසුගියදා මෙරටදී එල්ල්වූ ත්‍රස්ත ප්‍රහාරය සිදුකර ඇත්තේ අයි.එස්. සංවිධානය නොවන බවට කරුණු අනාවරණය වී ඇතැයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අනාවරණය කර සිටියි. මෙම ප්‍රහාරය, අයි.එස්. සංවිධානය විසින් සිදුකරන ලද්දක් නොවන බව මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී රවූෆ් හකීම් මහතාද මීට පෙර පවසා සිටි අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා විසින් මේ බව අවධාරණය කරන ලදී. මේ වන විට සිදුකර ඇති විමර්ශන වලදී මේ බව හෙළිවී ඇතැයි මනෝ ගනේෂන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට