සත්‍යයේ පුවත් අඩහැරය….

ඇෆ්ගනිස්ථානය පැරදවූ බංග්ලාදේශය ලකුණු සටහනේ ඉදිරියට..

Podu Jana Peramuna2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (24) පැවති තරගයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරදා ලකුණු 62 ක ජයක් ලැබූ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු සටහනේ 05 වන ස්ථානය දක්වා පැමිණීමට සමත්විය. කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්නථා කණ්ඩායම විසින් කරන ලද ආරාධනයට අනුව මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුළු 07 ක් දැවී ලකුණු 262 ක් ලබාගන්නා ලද අතර ඊට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලබාගත හැකිවූයේ පන්දුවාර 47 ක් අවසානයේ සියළුදෙනා දැවී ලකුණු 200 ක් පමණි. මෙම තරගයේ ප්‍රථිඵලයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලකුණු සටහනේ 06 වන ස්ථානයට පත්ව සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට