සත්‍යයේ පුවත් අඩහැරය….

සෞඛ්‍ය සේවාව නැංවීමේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වැඩපිළිවෙලට පුර්ණ සහය ලබාදෙනවා – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

Podu Jana Peramunaවෙනත් වෘත්තීය සමිති මෙන් නොව, වෛද්‍ය වෘත්තිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා දියත් කර ඇති වැඩපිළිවෙලට පුර්ණ සහය ලබාදෙන බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි. වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය නැංවීම සදහා නිසි වැඩපිළිවෙළක් දියත් කර ඇති බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කරයි. එම සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර ඊයේ (25) විශේෂ සාකච්ඡාවක් ද පැවති අතර එහිදී විශේෂඥ වෛද්‍යවරුන් මුහුණදී ඇති ගැටළු සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට