සත්‍යයේ පුවත් අඩහැරය….

වර්ජනයෙන් දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් අඩාලයි..

Podu Jana Peramunaමේ වන විට දියත් කර ඇති දුම්රිය වර්ජනය හේතුවෙන් අද (04) උදෑසන කාලයේ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. බීමත්ව සේවයේ නිරතවීම නිසා නැඩ තහනමකට ලක්කරන ලද දුම්රිය සේවකයෙකු හට යළි සේවය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට බලපෑම් එල්ලකිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් විරෝධය පළකරමින් දුම්රිය වෘත්තීය සමිති විසින් මෙම විරෝධතාවය දියත් කර තිබේ. මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට