සත්‍යයේ පුවත් අඩහැරය….

එංගලන්තය වසර 27 කට පසු ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව වටයකට පිවිසෙයි..

Podu Jana Peramunaනවසීලන්තය ලකුණු 119 කින් පරාජය කළ එංගලන්තය, වසර 27 කට පසු ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව වටයකට පිවිසීමේ අවස්ථාව ඊයේ (03) උදාකරගන්නා ලදී. මුලින් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුළු 08 ක් දැවී ලකුණු 305 ක් ලබාගත් අතර එංගලන්තය වෙනුවෙන් ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 106 ක් ලබාගත්තේය. ලකුණු 306 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 45 ක් අවසානයේ සියළුදෙනා ලබාගත හැකි වුයේ ලකුණු 186 ක් පමණි. ඇෆ්ගනිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය අද (04) පැවැත්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට