සත්‍යයේ පුවත් අඩහැරය….

සෝපාන ක්‍රියාකරුවෙකුට සාපරාධි බලහත්කාරය පෑම, පොලිස්පති පූජිත්ගෙන් ප්‍රකාශයක් ගන්න CID යට අවසර..

Podu Jana Peramuna2017 වසරේදී, පොලිස් මූලස්ථානයේ සෝපාන ක්‍රියාකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට සාපරාධි බලහත්කාරය පෑම පිළිබදව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී ඇත. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේ වන විට නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර රෝහලට ගොස් අදාළ ප්‍රකාශය ලබාගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබේ. පසුගියිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරිම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට