සත්‍යයේ පුවත් අඩහැරය….

මැදපෙර දින ගෘහ සේවයට යන මෙරට කාන්තාවන් නොසිටියේනම් අග්‍රාමාත්‍යවරයාට සිදුවන්නේ සිඟමන් යැදීමටයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ

Podu Jana Peramunaගෘහ සේවය සදහා විදෙස් ගත වන කාන්තාවන් නොසිටියේනම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවන්නේ සිඟමන් යැදීමෙහි යෙදීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසා සිටියි. කොළඹ පැවති වැඩසටහනකට සහභාගි වෙමින් ඒ මහතා මෙම අදහස් පළකරන ලදී. එහිදී වැඩදුරටත් අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ මහතා පවසා සිටියේ ඉඩම් විධිවිධාන පනත මඟින් ඉදිරි කාලයේදී කිසිදු සිංහල ජාතිකයෙකුට මෙරට ඉඩම් අයිතිය හිමි නොවනු ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට