විශේෂ මෙහෙයුමට දින 05 යි, බිමත් රියදුරන් 1763 ක් අත්අඩංගුවට..
බීමත් රියදුරන් අත්ඩඅංගුවට ගැනීම සදහා දියත් කරන ලද විශේෂ මෙහෙයුම ආරම්භ කරන ලද පසුගිය 05 වනදා සිට අද (10) උදෑසන දක්වා කාලය තුළ බිමත් රියදුරන් 1763 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. මෙම විශේෂ මෙහෙයුම මාසයක කාලයක් දියත් කිරීමට නියමිතව ඇත.