සත්‍යයේ පුවත් අඩහැරය….

නේපාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයා සහ රනිල් අතර හමුවක්..

Podu Jana Peramunaනේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය මාධව් කුමාර් නේපාල් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (11) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පවත්වා ඇත. එම සාකච්ඡාවේදී සමාජ හා ආර්ථික අභියෝග ජය ගනිමින් රට ඉදිරියට ගමන් කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කර ඇති අතර පසුගිය අප්‍රේල් 21 වනදා මෙරට දේවස්තාන කිහිපයක් මුල් කර ගනිමින් එල්ල කරන ලද ප්‍රහාරයේදී එයින් මරණයට පත්වු අයට සහ එම ප්‍රහාරයෙන් හානිවූවන්ට සහන සැලසීම සහ එයට  සම්බන්ධවූවන් නීතියේ රැහැනට හසුකරගැනීමට සමත් වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට ප්‍රසාදය දක්වා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට