සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

අද දින කොළඹ මාර්ග කීපයක ගමනාගමනය සීමා කරයි ..

Podu Jana Peramunaකුරුඳුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක අද (14) දිනයේ රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව අද උදෑසන 06.00 සිට දහවල් 12.00 දක්වා රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිසිය පවසයි. නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව ඒකාබද්ධව සංවිධානය කරන මෝටර් රථවලින් තොර කලාපය හෙවත් “CAR FREE ZONE”  වැඩසටහන හේතුවෙන් මෙලෙස රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. ඒ අනුව ග්‍රීන් පාත් මාර්ගය, කන්නන්ගර මාවත, නිදහස් මාවත, මේට්ලන්ඩ් චන්ද්‍රවංකය, ශ්‍රී ලංකා පදනම් මාවත සහ මාකස් ප්‍රනාන්දු මාවත යන මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව සදහන් වේ. මාර්ග වසා තැබෙන කාලය තුළ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජූලි 2019
M T W T F S S
« ජූනි    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට