සත්‍යයේ පුවත් අඩහැරය….

අද දින රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අවලංගු කරයි ..

Podu Jana Peramunaඋතුරු දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අවලංගු කර ඇති බව වාර්තා වේ.ඒ, පොල්ගහවෙල සහ පොතුහැර අතර දුම්රිය හරස් මාර්ගයක අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වේ. ඒ අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ, මඩකලපුව, තලෙයිමන්නාරම සහ ති‍්‍රකුණාමලය බලා ධාවනය වීමට නියමිතව තිබූ රාතී‍්‍ර තැපැල් දුම්රිය අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඊට අමතරව එම දුම්රිය ස්ථානවලින් කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත රාතී‍්‍ර තැපැල් දුම්රිය හතරද අද දිනයේ ධාවනය නොවන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට