සත්‍යයේ පුවත් අඩහැරය….

වත්තල, ශාන්ත ආනා දේවස්ථානයේ ශාලාවක වහළයේ ගින්නක්, ජීවිත හානි නෑ..

Podu Jana Peramunaවත්තල, ශාන්ත ආනා දේවස්ථානයේ ශාලාවක වහළයේ ඊයේ (24) පස්වරුවේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. දේවස්ථානයේ ඉදිකෙරෙමින් පවතින දේශන ශාලාවක වහළයේ හදිසියේ මෙම ගින්න හට ගෙන ඇති අතර පොලිසිය ප්‍රදේශවාසීන් හා එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත. ගින්නේ ජීවිත හානි සිදුව නොමැති අතර ශාලාවේ වහළයට සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව ද වාර්තා වේ. වත්තල පොලීස්ථානය විසින් ගින්න පිළිබද පරීක්ෂණ පවත්වනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට