සත්‍යයේ පුවත් අඩහැරය….

කළගෙඩිහේනේදී රියදුරෙකුට පහරදීම, සැකකරුවන් 08 දෙනා යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaනිට්ටඹුව, කළගෙඩිහේන ප්‍රදේශයේ දී රියදුරෙකුට සහ වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 08 දෙනා ලබන අගෝස්තු 05 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය විසින් අද (29) නියෝග කරන ලදී. සැකකරුවන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් මෙම නියෝගය ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට