සත්‍යයේ පුවත් අඩහැරය….

ගැටළු වලට විසදුම් නෑ, ග්‍රාම නිලධාරින් ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාවෙන් ඉවත්වෙයි..

Podu Jana Peramunaඅද (01) දිනයේ සිට ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාවෙන් ඉවත්වීමට ග්‍රාම නිලධාරින් තීරණය කර ඇත. සේවා ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරින්ගේ සංගමය අනාවරණය කර සිටියි. සිය සේවා ගැටළු සදහා විසදුම් ලබාදෙන්නැයි අවස්ථා කිහිපයකදීම බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළ ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුනු බැවින් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණවූ බවත් ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදීමට කටයුතු නොකළහොත් ඉදිරියේදි දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයන් දියත් කිරීමට කටයුතු නොකරන බවත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට