සත්‍යයේ පුවත් අඩහැරය….

ව්‍යාජ ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීම, හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුට වසර 05 ක සිරදඩුවම්..

Podu Jana Peramuna2014 වසරේදී ව්‍යාජ ගිනි අවියක් පෙන්වමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන්ට තර්ජනය කළ බවට චෝදනා එල්ලවූ හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ ප්‍රේමසිරි පරණමාන යන අයට අධිකරණය විසින් වසර 05 ක සිරදඬුවම් නියම කර තිබේ. අදාළ නඩුව විභාගයට ගනිමින් හම්බන්තොට මහාධිකරණය විසින් අද (02) මෙම නියෝගය ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට