සත්‍යයේ පුවත් අඩහැරය….

ඕනෑම විශ්වාසභංගයකට මුහුණ දෙන්න සුදානම් – රිෂාඩ් බදියුදීන්

Podu Jana Peramunaතමාට විරුද්ධව ගෙන එන ඕනෑම විශ්වාසභංග යෝජනාවකට මුහුණ දීමට තමා සූදානම් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පවසයි.ඒ මහතා මේ බව පවසා සිටියේ වව්නියාව ප්‍රෙද්ශයේ පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව  මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්ය. පොලීසිය විසින් තමන් කිසිදු වරදක් නොකළ බව ප්‍රකාශ කර ඇති බවත් පොලිස්පතිවරයා විසින් තමන් වරදක් කර ඇතිනම් පැමිණිලි කරන ලෙසත් දැනුම් දුන් බව හෙතම පවසයි. ඒ සඳහා ලබා දුන් කාලය අතරතුර කිසිදු වරදක් තමන්ට නොමැති බව ඔප්පු වූවාට පසුවත් නැවත විශ්වාසභංග චෝදනාවක් ගෙන එයිනම් එය දේශපාලනික පළිගැනීමක් බවත් කෙසේ නමුත් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමන් සූදානම් බව ඒ මහතා පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට