සත්‍යයේ පුවත් අඩහැරය….

ඇවන්ගාඩ් සභාපති සහ රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු..

Podu Jana Peramunaඅල්ලස් සිදුවීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වමින් අධිකරණය විසින් අද (02) වරෙන්තු නිකුත් කරන ලදී.අදාළ නඩුව විභාගයට ගත් කොළඹ මහාධිකරණය විසින් මෙසේ වරෙන්තු නිකුත් කරන ලදී.

ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ලබාදීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති සහ එම අල්ලක ලබාගත් රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට