සත්‍යයේ පුවත් අඩහැරය….

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පොල්ගහවෙල ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි, වෙඩිතැබීමකින් පොම්පකරු මරුට..

Podu Jana Peramunaයතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (10) රාත්‍රී 12.20 ට පමණ පොල්ගහවෙල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකා ඇති බව වාර්තා වේ. මෙම පුද්ගලයින් දෙදෙනා විසින් ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුට වෙඩි තබා ඔහු සතුව තිබු මුදල් කොල්ලකා පලාගොස් ඇති අතර වෙඩිතැබීමෙන් පොම්පකරු මියගොස් තිබේ. වෙඩි වැදීමෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි පොම්කරු පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු මියගොස් තිබේ. පොල්ගහවෙල පොලීසිය විසින් මෙම සිදුවීම පිළිබදව වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට