සත්‍යයේ පුවත් අඩහැරය….

පවුලකට සීමානොවී පක්ෂය සමග එක්ව සිටින සියල්ලන්ගේම අදහස් වලට ගරුකරමින් අපේක්ෂකයා ඉදිරිපත් කරනවා – අමාත්‍ය නවීන් දිසානායක

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා තමන් නොවන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසා සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටින ලදී. වව්නියාව ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වීමෙන් පසුව මාධ්‍ය වෙත සිය අදහස් පළකරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරන ලද අතර මෙහිදී දිසානායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ එක් පවුලකට පමණක් සීමා නොවී එක්සත් ජතික පක්ෂය සමග එක්ව සිටින සියළු දේශපාලන පක්ෂයන්ගේ අදහස් වලට ගරුකරමින් ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට