සත්‍යයේ පුවත් අඩහැරය….

අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රීයේ විථි සංචාරය කරයි..

Podu Jana Peramunaඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (14) රාත්‍රීයේ විථි සංචාරය කිරීමට නියමිතව ඇත. හෙට (15) දිවා පෙරහැරින් පසුව දිය කැපීමේ මංගල්‍යෙයන් පසුව ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහ පෙරහැර මංගල්‍යය අවසන් කෙරෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට