සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික බලවේගයේ ජනපති අපේක්ෂක අනුරට හිමිවේ…

Podu Jana Peramunaජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සිවිල් සංවිධාන 28ක ගේ එකතුවකින් සැදුම්ලත් ජාතික ජන බලවේගයේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතාව ඊයේ (18) දින කොළඹ ගාලුමුවදොර පිටියේදී පවත්වන ලද රැළියේදී ප්‍රකාශයට පත් කර ඇත. එම අවස්ථාවේදී දිසානායක මහතා සදහන් කර ඇත්තේ රටේ සියළු ජාතීන්ට එක්ව ජිවත් විය හැකි මානව සම්පත තුලින් ඉදිරියට යන ආර්ථිකයක් ගොඩනැගීමට තමන් බලාපොරොත්තු වන බවත් තමාගේ වසර 30 ක දේශපාලනයේ අද්දැකීම් සමගින් ජනතාවට සහන සලසමින් රටේ ආර්ථිකය ගොඩනගන්න කටයුතු කරන බවත්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට