සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට නිෂ්පාදනය කරන ලද ගිනිඅවි පහක් සමඟ පුද්ගලයන් පස් දෙනෙකු සූරියවැවදී STF දැලේ..

Podu Jana Peramunaමෙරට නිෂ්පාදනය කරන ලද ගිනිඅවි පහක් සමඟ පුද්ගලයන් පස් දෙනෙකු සූරියවැව, හම්බෙගමුව, සුදුගල මව්ආර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිවී තිබේ. සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ වැටලීමකදී මෙම ගිනි අවි සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 35 ත් 56 ත් අතර පසුවන පිරිසක් වන අතර ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට