සත්‍යයේ පුවත් අඩහැරය….

වෛද්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතු වලට දැඩි බාධා..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (22) පෙරවරු 08.00 සිට හෙට (23) පෙරවරු 08.00 දක්වා දිවයින පුරා දියත් කර තිබෙන වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් රැසක කටයුතු මේ වන විට අඩාලවී ඇති බව වාර්තා වේ. මේ වන විට රෝහල් රැසක් තුළ ඇතිවී තිබෙන ඖෂධ හිඟය, බාල ඖෂධ ගෙන්වීම මෙන්ම මෙරට වෛද්‍ය අධ්‍යාපනය සදහා අවම ප‍්‍රමිතියක් නීතිගත නොකිරීම ඇතුළු තවත් කරුණු 08 ක් මුල්කර ගනිමින් මෙම එක්දින වර්ජන ක්‍රියාමාර්ගය දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (21) සදහන් කරන ලදී. මෙම වර්ජනය සම්බන්ධයෙන් අදහස් පළකළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කළේ මාතෘ, ළමා, පිළිකා, විශේෂිත වකුගඩු ප්‍රතිකාර ඒකක සහ ත්‍රිවිධ හමුදා රෝහල්වල වර්ජනය දියත් නොකරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට