සත්‍යයේ පුවත් අඩහැරය….

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කිහිපයකට හානිකිරීම, සැකකරුවන් 14 දෙනා යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaමාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කිහිපයකට හානි සිදුකිරීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් 14 දෙනා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි අධිරණය විසින් අද (22) නියෝග කර ඇත. අදාළ පිරිස අද මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන සැප්තැම්බර් මස 05 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට