සත්‍යයේ පුවත් අඩහැරය….

නවසීලන්ත සහ ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි..

Podu Jana Peramunaසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඊයේ (25) සිව්වන දිනය නිමාවන වන විට සිය පළමු ඉනිම සදහා කඩුළු 05 ක් දැවි ලකුණු 382 ක් රැස්කරගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකිවිය. වැස්සෙන් බාධා එල්ලවීම නිසා තරගය ආරම්භ කිරීමට ප්‍රමාද වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ආබාධයකට ලක්වීම නිසා දිනේෂ් චන්දිමාල් කඩුළු රකින ක්‍රීඩකයා ලෙස කටයුතු කළ අතර දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වීම නිසා වැඩබලන නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කරන ලදී. ටොම් ලේතම් ලකුණු 154 ක් රැස් කරගන්නා ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට