සත්‍යයේ පුවත් අඩහැරය….

පේදුරුතුඩුවෙන් වළදමා තිබූ යුද උපකරණ තොගයක් හමුවෙයි..

Podu Jana Peramunaපොලිස් විශේෂ කාර්යය බලකාය විසින් පේදුරුතුඩුව ප්‍රදේශයේදී සිදුකරන ලද මෙහෙයුමකදී වළදමා තිබූ යුද උපකරණ තොගයක් සොයාගැනීමට හැකිවී ඇති බව වාර්තා වේ. පේදුරුතුඩුව, තුඩත්තන ප්‍රදේශයේදී අදාළ යුද උපකරණ තොගය හමුවී තිබේ. පැති බෝම්බයක්, මිලිමිටර් 60 මෝටාර් උණ්ඩ 04 ක්, මිලිමිටර් 40 ග්‍රේනට් ලොන්චර් උණ්ඩ 12 ක් සහ පැරා ලයිට් 03 ක් මෙහිදී හමුවී තිබේ. අදාළ යුද උපකරණ තොගය පසුගිය යුධ සමයේ වළදමන්නට ඇතැයි සැක පළකරන බව පොලිස් විශේෂ කාර්යය බලකාය සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට