සත්‍යයේ පුවත් අඩහැරය….

සිය ගැටලු වලට විසදුම් ඉල්ලා අසනීප නිවාඩු වාර්තා කිරීමට රජයේ විධායක නිලධාරීන් තීරණය කරයි..

Podu Jana Peramunaවැටුප් විෂමතා, දීමනා ඇතුළු වෘත්තිය ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් අනිද්දා (04) දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට තීරණය කර ඇත. රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් ඊයේ (01) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කරන ලදී. එමෙන්ම එදින දහවල් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් ද පවත්වන බව ද එම කමිටුව වැඩිදුරටත් පවසා සිටින ලදී. කෙසේ වෙතත් සිය වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් පිළිගත හැකි විසදුම් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවද රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අනතුරු අගවා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට