සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය වර්ජනය තවදුරටත්, මගීන් දැඩි දුෂ්කරතාවයට..

Podu Jana Peramunaවැටුප් විෂමතා විසදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති විසින් දියත් කර ඇති වැඩ වර්ජනය අද (27) දිනයේදීත් ක්‍රියාත්මක වේ. ඊයේ පස්වරුවේ දී කාර්යාල දුම්රිය 07 ක් ධාවනය කරවීමට කටයුතු යොදා තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින අතර රජයේ කාර්යාල රැසක කටයුතු ද අඩාල වී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට