සත්‍යයේ පුවත් අඩහැරය….

තැපෑලේ බිඳ වැටී ඇති පරිගණක ජාල පද්ධතිය වහාම යථා තත්ත්වයට පත්කරනවා – තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය

Podu Jana Peramunaමේ වන විට බිඳ වැටී ඇති පරිගණක ජාල පද්ධතිය වහාම යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් තිබෙන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය අනාවරණය කර සිටියි. දින කිහිපයක සිට ප්‍රධාන තැපැල් කාර්යාලය ඇතුළු දිවයිනේ සියළු තැපැල් කාර්යාලවල පරිඝණක ජාල පද්ධතිය බිඳ වැටී ඇති අතර ඉතා කඩිනමින් අදාළ පරිඝණක ජාලය යථා තත්ත්වයට පත්කරන බවත් එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට