සත්‍යයේ පුවත් අඩහැරය….

වප්පුර පසළොස්වක පොහෝ දිනය අද ..

Podu Jana Peramunaවප්පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී ඇත. වස් පවාරනය කොට කඨින චීවර පුජාව සිදුකිරීම ආරම්භ වන පොහෝ දිනය ලෙස වප් පොහොය සැලකෙයි. බුදුන් වහන්සේ තව්තිසා දෙව් ලොවින් දඹදිව සංකස්ස නුවරට වැඩම කිරීම සිදුවූයේ ද අද වැනි පොහෝ දිනක වන අතර දේවානම්පියතිස්ස රජු විසින් අරිට්ට කුමරු ඇතුළු දූත පිරිසක් ධර්මාශෝක රජු වෙත යවා ජය ශ්‍රී මහා බෝධී ශාඛාව ලංකාවට වැඩම කරවීම ද වප් පුන් පොහෝ දිනයක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. වප් පොහෝ නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට