සත්‍යයේ පුවත් අඩහැරය….

හෙරොයින් ප්‍රවාහනය කල පුද්ගලයෙක් අත්අඩංගුවට..

Podu Jana Peramunaයතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මාතලේ අලුවිහාරේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මහනුවර ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ග්‍රෑම් 30යි මිලිග්‍රැම් 330ක පමන හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මාතලේ පලාපත්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට