අනධ්‍යන වර්ජනය අවසන්, අධ්‍යයන කටයුතු අද සිට – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
දින 33ක් පුරා අඛණ්ඩව පැවති අනධ්‍යන සේවක වර්ජනය අවසන්වූ බැවින් අද (14) සිට සුපුරුදු ලෙස විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසා සිටියි. මෙම වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල සියල්ල තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා ලදී.