සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ බොහෝ ප්‍රදේශ රැසකට අද සවස වැසි..

Podu Jana Peramunaඅද (14) සවස්කාලයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇති වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ස්ථාන රැසකට වැසි ඇතිවනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. එමෙන්ම නැගෙනහිර සහ දකුණු වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල පෙරවරු කාලයේ ස්වල්ප ලෙස වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට