සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික ජනබලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීම ඇරඹෙයි

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් වන ජාතික ජනබලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීම අද (14) සිට ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය අදියර කිහිපයකින් එළිදැක්වෙනු ඇති අතර අද දිනයේදී අධ්‍යාපන ප‍්‍රතිපත්තිය එළිදැක්වෙන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියි. සෞඛ්‍ය, පරිසර, ප‍්‍රවාහන මෙන්ම ජාතික සමගිය ඇතුළු කරුණු රැසක් මුල්කර ගනිමින් ලබන 26 වැනිදා සිය සම්පූර්ණ ජාතික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදක්වන බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තවදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට