සත්‍යයේ පුවත් අඩහැරය….

පුත්තලම – මන්නාරම මාර්ගය වැසෙයි..

Podu Jana Peramunaපුත්තලම-මන්නාරම මාර්ගයේ එළුවන්කුලම ප්‍රදේශය ජලයෙන් යටවීම නිසා එම මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ. කලාඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා එළුවන්කුලම සපත්තු පාලමෙන් ජලය ගලා යෑම නිසා මෙසේ අදාළ මාර්ගය වසා දැමන ලද බව පුත්තලම ආපදා කළමනාකරන ඒකකය අනාවරණය කර සිටියි. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පුත්තලම ආපදා කළමනාකරන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට