සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක්..

Podu Jana Peramunaඅද (26) රාත්‍රී කාලයේ සිට විශේෂයෙන් දිවයිනේ උතුර, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. දිවයිනට ගිනිකොණ දෙසින් වායුගෝලයේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි ස්වභාවය මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුවී ඇති බවද එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට