සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. ඒ අනුව කොළඹ, කළුතර, මහනුවර, ගම්පහ, ගාල්ල, මාතර, පුත්තලම, රත්නපුර, කෑගල්ල සහ යාපනය යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකය මගින් සැලසුම් කර ඇති මෙම වැඩසටහන හෙට (31) සිට ලබන නොවැම්බර් 06 දින දක්වා අදියර 2 ක් යටතේ ක්‍රියාත්මක කෙරේ. මේ වන විට උද්ගත වෙමින් පවතින ඩෙංගු අවදානම් තත්ත්වය පාලනය කර ගැනීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන දියත් කරන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට