සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද මහනුවරදී එළිදැක්වෙයි..
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (31) මහනුවරදී එළිදැක්වීමට නියමිතව ඇත. සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා විසින් එය මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් වෙත පිරිනැමීමට ද නියමිතය.