සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ විශේෂ සමුළුවක් අද කොළඹ දී..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ විශේෂ සමුළුවක් අද (05) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත. හිටපු ජනාධිපතිනියක් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුසාශිකාවක් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙව් මෙම සමුළුව පැවැත්වෙන බව එම ආරංචි මාර්ග පවසා සිටියි. කෙසේ වුවත් මෙම සමුළුවට කිසිදු සම්බන්ධතාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. එමෙන්ම මෙම සමුළුවට සහභාගි වන පාක්ෂිකයින්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට