සත්‍යයේ පුවත් අඩහැරය….

නීතිය විසින් දඩුවම් දුන් කිසිදවෙකුට ජනාධිපති සමාව දෙන්නේ නෑ – ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස

Podu Jana Peramunaමෙරට කෘෂි කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය විප්ලවකාරී සැලසුමක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා අවධාරණය කර සිටියි. ගල්ගමුව ප‍්‍රදේශයේ පැවති ජන රැලියකට සහභාගි වෙමින් සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසන ලද්දේ කිසිදු අවස්ථාවක යම් වැරදි සම්බන්ධයෙන් නීතිය විසින් දඩුවම් ලබාදෙන කිසිදු පුද්ගලයෙකුට ජනාධිපති සමාව ලබාදීමට තමන් කටයුතු නොකරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට