සත්‍යයේ පුවත් අඩහැරය….

ඇමෙරිකානු තානාපතිනි ජනපති ගෝඨාභය හමුවේ…

Podu Jana Peramunaශ්‍රි ලංකා ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මි ඊයේ (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී ඇත. මෙම හමුවේදී දෙරටට බලපාන කරුණු සම්බන්ධයෙන් සහ ද්විපාර්ශ්වීය වෙළෙඳ සබඳතා ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡාව පවත්වා ඇත. කොළඹ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදු ව ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විසින් ට්විටර් පණිවුඩයක් මගින්ද සුභ පැතුම් එක් කර ඇති බව වාර්ථාවේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට