සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙලේ මහතා පත්වේ…

Podu Jana Peramunaජනාධිපති කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජෙනරාල් (පරිපාලන) ධූරයට, රක්නා ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කළ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙලේ මහතා පත්කර ඇත. ඒ මහතා වසර 33 කට අධික කාලයක් යුද හමුදාවේ සකි‍්‍රය සේවයේ නියැලී ඇති අතර 2007 වසරේ සිට 2015 වසර දක්වා වසර 08 ක කාලයක් රක්නා ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ද, වසර 04 ක කාලයක් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂකවරයා ලෙස ද කටයුතු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට