සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් 2250 ක් එම අංශයෙන් ඉවත්කෙරේ..

Podu Jana Peramunaජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් 2250 ක් එම සේවාවෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. අදාළ නිලධාරීන් දිවයින පුරා පොලිස් ස්ථාන වෙත අනියුක්ත කිරීමට ද කටයුතු කෙරෙනු ඇත. මේ අනුව ජනාධිපති ආරක්ෂක අංශයේ කටයුතු යුද හමුදා කමාන්ඩෝ බලකායේ නිලධාරීන් සහ තවදුරටත් එම අංශයේ සේවය කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිදුකරනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට