සත්‍යයේ පුවත් අඩහැරය….

විපක්ෂ නායක ධූරය සජිත්ට දෙන්නැයි ඉල්ලා 70 කගේ අත්සනින් යුතු ලිපියක් කථානායකට..

Podu Jana Peramunaවිපක්ෂ නායක ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් පේ‍්‍රමදාස මහතා වෙත ලබාදෙන්නැයි ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් 70 ක පමණ පිරිසක් විසින් කථානායකවරයාට ලිපියක් යොමුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ මහතා පවසන්නේ පක්ෂ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීමට වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට