සත්‍යයේ පුවත් අඩහැරය….

උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට..

Podu Jana Peramunaඅද (29) උදෑසන කාලයේ සිට සාමාන්‍ය ලෙස උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සිදුකෙරෙන බව දුම්රිය පාලක මැදිරිය පවසා සිටියි. යාල් දේවී දුම්රිය ගල්ගමුව සහ අඹන්පොළ දුම්රිය ස්ථාන අතරේදී පීලිපැනීමකට ලක්වීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඇණහිටින ලද අතර මේ වනවිට එම මාර්ගයේ ධාවන කටයුතු යථාතත්වයට පත්කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට